Rs 0/=
: 7XXxxxxxx

Description

Job location
Ampara
Company / Employer
Private Poster
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Banking & Financial Services
Business Function
Data Entry & Analysis
Role / Designation
බැංකු ලිපිකරු
Total vacancies
12
Maximum age
35
Gender preference
Any
Required experience (years)
0 # තනතුර: බැංකු ලිපිකරු

දිවයිනේ සුප්‍රසිද්ධ බැංකු ශාඛා කිහිපයක් සඳහා ස්ථිර සේවයට අයදුම්පත් දැන් කැඳවේ

# ස්ථානය : අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ශාඛා කාර්යාල 12 ක් සඳහා ඇබෑර්තු කිහිපයක් සඳහා අයදුම්පත් දැන් කැඳවේ.

# සුදුසුකම්:

* වයස 18 - 35 අතර විය යුතුය
* පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
* අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය සිංහල සමතුන් සඳහා අයදුම් කළ හැකිය
* පුහුණුව අවශ්‍ය නැත.

** ෆීල්ඩ් නොමැත.

** ඉන්ෂුවරන්ස් නොවේ.

# ප්‍රතිලාභ:

* පුහුණු කාලය තුලද රු.35,000/= දක්වා වැටුප් ලබාදේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

* ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න.
lankaonline
Amparai, Ampara

Ads published by lankaonline


Related ads