Rs 3,000/=
: 7XXxxxxxx
Published on Feb 11, 2020

Description

2021 හා 2022 A/L කරන ඔබගේ දරුවා සඳහා සැකසු විශේෂ පාඨමාලාවක්
අප විසින් සුදානම් කර ඇති අතර විෂය පිළිබද ගැටළු හා දුෂ්කරතා සියල්ල
මග හරිමින් විෂය දැනුම ලබාදී විශිෂ්ට සමර්තයකට ඔබගේ දරුවාව රැගෙන
යාමට අප කෙරෙහි විශ්වාසය තබන්න.

 මුල් දිනය කිසිඳු අය කිරීමකින් තොරවන
අතර ඒ තුලින් පාඨමලාවේ ගුණාත්මක භාවය හා
ගුරුවරයාගේ කරුණු පැහැදිලි කිරීම ඔබට අවශ්‍ය
අන්දමින් ලැබේ දැයි මනා අවබෝධයක් ලබා ගැනීමට
මෙය උපකාරී වේ යැයි මා සිතන අතර ඔබට අවශ්‍ය
සේවාව ඒ අයුරින්ම ලබා දී විශිෂ්ඨ සාමාර්ථයක් ලබා
ගැනීමට මග පෙන්වීම මගේ එකම අරමුණයි.

Tuition type:Private Lesson
Send a mail



Related ads