12MP Night Vision mini spy Full HD Hidden Camera
Published on Mar 14, 2020
Description
12MP Full HD Video Recording with Voice.
IR Night Vision
1080P Video Resolution
මිල රුපියල් 2000.00
මෙය 1.5cm x 1.5cm ප්රමානයේ කැමරාවකි.
එක් වරක් පැය 2 ක පමන කාලයක් චාර්ජ් කල විට පැය 5 ක පමන කාලයක් හඩ සමග වීඩියෝ පටිගත වේ. විදුලියට සමග සම්බන්ද කර උවද දිගටම පටිගත කල හැක.
මෙය රාත්රී කාලයේදීත් භාවිතා කල හැක.
මෙම කැමරාවට 32GB දක්වා මෙමරි කාඩයක් භාවිතා කල හැක.
මෙම කැමරාව සමග බිත්තියේ සවි කිරීමට උපකරනයක් ලබා දෙයි.
කැමරාව සමග ලබා දෙන කේබලය මගින් රූපවාහිනියෙන් වුවද නැරබිය හැක.
මෙය power bank එකකට හෝ චාජරයකට සම්බන්ද කිරීම මගින් ඕනෑම තරම් කාලයක් වීඩියෝ කිරීමට හැකිය. (මෙමරි ෆුල් නෙවේ. මෙමරි ෆුල් වූ විට පරන වීඩියෝ කොටස් එකින් එක ඩිලිට් වී අලුත් වීඩියෝ සේව් වේ.
ලංකාවේ ඕනෑම ප්රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
භාණ්ඩ ඇණවුම් කිරීම සදහා ඡායාරූප වලට පහලින් ඇති දුරකථන අංකයට
අදම ඇනවුම කරන්න DV35 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.
ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක. භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
Related ads
Lenovo 7th generation laptop
Rs
50,000/=
Jan 12, 2021
Apple iPhone SE (Used)
Rs
19,000/=
Jan 12, 2021
Samsung Galaxy J7 Nxt 2018 (Used)
Rs
15,000/=
Jan 11, 2021
ABANS LED TV -32"
Rs
22,900/=
Jan 10, 2021
Singer Fully Automatic Washing Machine
Rs
30,000/=
Jan 10, 2021
Samsung Galaxy A10s (Used)
Rs
16,900/=
Jan 10, 2021
DM 10000mAh Power Bank
Rs
1,900/=
Jan 09, 2021
Samsung Galaxy Grand 1gb ram 8 gb rom (Used)
Rs
7,500/=
Jan 09, 2021
Huawei Honor 10 (Used)
Rs
7,500/=
Jan 07, 2021
Apple iPhone 6S (Used)
Rs
31,500/=
Jan 07, 2021