Rs 3,000/=
Published on Aug 19, 2019

Description

Job location
Gampaha
Company / Employer
Ultimate Engineering Solutions (Pvt) Ltd
Job type
Full Time
Industry
IT & Telecom
Business Function
IT & Telecom
Salary (per month)
Rs 25,000 - 45,000
Required experience (years)
0
About the role
Vacancy for Network/Service Technicians

ආරක්ෂණ පද්ධති ආනයනය කිරීමේ, සැපයීමේ හා සවි කිරීමේ නිරත අප ආයතනය, දස වසරක් මුළුල්ලේ ඉතා සාර්ථක හා ස්ථාවර ලෙස රැඳී සිටින ක්ෂේත්රයේ ප්රමුඛතම ආයතනයකි.
අප ආයතනයට එම පද්ධති නිරීක්ෂණයට, සවි කිරීමට, සුපරීක්ශණයට, අලුත්වැඩියා කිරීමට සේවකයින් අවශ්යයි.
වයස අවු. 18ට වැඩි,
යතුරු පැදි ධාවන බලපත් හිමි
ක්රියාශීලි හා සංවිධානාත්මක පෞරුෂයකින් හෙබි ඔබට අයදුම් කළ හැකිය.
රු. 25000-45000 අතර වන ආකර්ශනීය වැටුප් අත්දැකීම් හා පළපුරුද්ද මත තීරණය කර ගත හැකිය .

Ultimate Engineering Solutions (Pvt) Ltd is a pioneer company in the industry of technological solutions. (CCTV, Solar, Alarm systems etc.)
We are looking for a Network Technician for fixing, servicing, and supervising all types of security systems.
If you are an active organized individual who possess riding license, you can apply for the position.
Attractive salaries ranging from Rs. 25000-45000 depending on your past experiences and capabilities.
Inbox your CV and call us.

Head Office: No. 706, Biyagama Rd, Kelaniya
Showroom: No. 296 D, Kandy Rd, Kadawatha
Onlinecare Service Ltd
Gampaha, Kelaniya

Ads published by Onlinecare Service



Related ads