Rs 30,000/=
: 7XXxxxxxx
Published on Apr 14, 2019

Description

Job location
Kalutara
Company / Employer
Gamma Pizzakraft Lanka (Pvt) Ltd.
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Operations
Role / Designation
Crew Member
Maximum age
45
Application deadline
2019-05-11
Required experience (years)
0
About the role
ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක්ලබා ගැනීමට ඔබට අවස්ථාවක්...

තනතුර : Crew Member - Panadura
=========================

# සුදුසුකම් :

~ වයස අවු. 17- 45 ත් අතර විය යුතුයි.

# ප්‍රතිලාභ :

~ මාස 03 කට වරක් බෝනස් දීමනා
~ වැටුප රු.26,000/- ත් 30,000/-ත් අතර
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ නවාතැන් (පිරිමින් සඳහාය) හා ප්‍රවාහනපහසුකම්
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරනසේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හිසේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමගඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින,විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)

-කොන්දේසි සහිතයි-

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

## සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. ##

§ උප්පැන්න සහතිකය
§ ජාතික හැදුනුම්පත
§ බැංකු පොතේ පිටපතක්
§ අයදුම්කරුගේ ඡායාරුපයක්

# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #

# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනයන්: අප්‍රේල් මස 12 වන දින සිට 19 වන දින දක්වා
# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාවන් : පෙ.ව. 10.00 සිට ප.ව. 03.00 දක්වා
# සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : Pizza Hut – Head Office (No. 55/25 Vauxhall Ln, Colombo 0020.)

Geo Tag : https://goo.gl/maps/cwn63W2jehQ2
Send a mail



Related ads