Rs 3,000/=
: 7XXxxxxxx
Published on Aug 06, 2019

Description

◈◈ කුරුණෑගල අරුණ විදේශ රැකියා ආයතනය මගින් මැදපෙරදිග සේවයට අකමැති ඔබට ☞ මැලේසියාවේ ගෘහ සේවිකාවන් සදහා ඇබෑර්තු ◈◈

➥ වැටුප පළපුරුදු නැති - රින්ගිට් 1,200/= (රු. 51,000ක් පමණ)
➥ වැටුප පළපුරුදු ඇති - රින්ගිට් 1,500/= (රු. 64,000ක් පමණ) ✔️
➥ සේවා කාලය දිනකට පැය 12 යි.

✨ වසර 20කට වැඩි පලපුරුද්ද සහ ක්ෂෙත්‍රයේ ඉහලම වෘත්තීය නිපුනත්වය සමගින් විශ්වාසවන්තම සේවය
අරුණ විදේශ රැකියා ආයතනය
දෙවන මහල,
නව සාප්පු සංකීර්ණය - බස් නැවතුම්පොල
කුරුණෑගල
》》 රජය් ලියාපදිංචි අංකය - 2309

Salary:Rs 64,000 per month
Industry:Household Help
Job type:Contract
Company website:www.facebook.com/aruna-foreign-employment-agency-2157321911050727/
Send a mail



Related ads