Rs 60,000/=
Published on Mar 17, 2019

Description

Job location
Colombo
Company / Employer
Uber lanka Pvt. Ltd
Job type
Part Time
Industry
Logistics & Transportation
Business Function
Sales & Distribution
Role / Designation
බෙදාහරින්නන්
Salary (per month)
Rs 40,000 - 60,000
Total vacancies
99
Gender preference
Any
Application deadline
2019-03-31
Required experience (years)
0

About the role
බෙදාහැරීම් හවුල්කරුවන් - වත්තල

# ආයතනය පිලිබඳ තෙ◌ාරතුරු :

ලොව විශාලතම 'Online Food Delivery' සේවාව සමඟ සම්බන්ධ වන්න.

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් පවතින, Online Delivery Platform එක වන Uber Eats, දැන් ශ්‍රී ලංකාව තුල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී.ශ්‍රී ලංකාව තුල ආහාර අත්දැකීම වෙනස් මට්ටමකට ගෙනයාම සඳහා දිනපතා අපගේ App එක හරහා ආහාර ඇණවුම් කරන, අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ආහාර සැපයීම සඳහා, Delivery Partnerවරුන් සමඟින් අත්වැල් බැඳ ගැනීමට අප සූදානම්.

අවශ්‍ය ලියකියවිලි :
වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකය
වලංගු රියදුරු බලපත්‍රය
රක්ෂණ සහතිකය
ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

ප්‍රතිලාභ:
සතිපතා ගෙවීම් ඇතුළුව ආකර්ශනීය දීමනාවන්.
අපත් සමඟ රැදී සිටින අපගේ Delivery Partner වරුන් මසකට රු.60,000ක් දක්වා උපයා ගනී
නම්‍යශීලී සේවා කාලය, ඔබේ කැමැත්ත පරිදි සේවය කිරීමේ අවස්ථාව.
ලෝකයේ දියුණුම තාක්ෂණය හා in-app සේවාව සමඟින් සම්බන්ධ වීමේ අගනා අවස්ථාව.

ඔබ මෙය පිලිබඳ උනන්දුවක් දක්වන්නෙ නම්, පහත සදහන් අයදුම් පත පුරවා එවන්න. එසේත් නැතිනම් ඉහත සඳහන් කර ඇති ලියකියවිලිද රැගෙන, 2වන මහල, නො.142, බෞද්ධාලෝක මාවත, කොළඹ 04 යන ලිපිනයට පැමිණෙන්න.
Onlinecare Service
Gampaha, Wattala

Ads published by Onlinecare Service


Related ads