Rs 55,000/=
: 7XXxxxxxx
Published on May 24, 2019

Description

Job location
Colombo
Company / Employer
Royal Home Care Nursing(Pvt)Ltd.
Job type
Full Time
Industry
Healthcare
Business Function
Hospitality
Salary (per month)
Rs 50,000 - 55,000
Total vacancies
99
Maximum age
45
Gender preference
Any
Required experience (years)
0
About the role
ගෘහස්ථ හෙඳ සේවා Home Nursing Services
=======================
ගෞරවාන්විත ප්‍රබෝධමත් ස්ථිර රැකියාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජකීය ගෘහස්ථ හෙද සේවාවට ඔබත්එ ක්වන්න මාසික වැටුප රුපියල් 50,250/= යි

# පුහුණු / නුපුහුණු කාන්තා / පිරිමි
# නොමිලේ දින 14 හෙද පුහුණුවෙන් පසු රැකියාව
# නොමිලේ නේවාසික පහසුකම් සහ ආහාර පාන
# නොමිලේ නිල ඇදුම්

රෝයල් නර්සිං හෝම් ආයතනය පිළිබඳව හැඳින්වීමක්..
--------------------------------------------------------------
2007 අංක 7 දරණ සමාගම් පනත ට අනුව PV-70014 ලියාපදිංචි පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ අනුමත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද 2006 අංක 21 ආඥා පනතට අනුව ගෘහස්ත හෙද සේවාවක් ලෙස PHSRC/ONI/235 හා ගිලන් රථ සේවාවක් ලෙස PHSRC/AS/21 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ආයතනයක් වේ. සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම 2007 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1 වැනිදා එනම් ලෝක වැඩිහිටි දිනයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි රෝගීන් රැක බලා ගැනීමේ පළමු හා ප්‍රමුඛ සමාගමකි. 2018 ඔක්තෝම්බර් මස 1 වන දින වන විට එකොළොස් වසරක සාර්ථක ව්‍යාපාර මෙහෙයුම්, පාරිභෝගික හා සේවාදායක තෘප්තිමත් භාවයෙන් යුත් ආයතනයේ වත්මන් ප්‍රාග්ධනය රුපියල් මිලියන දහසක සම්පත් සමග අධ්‍යක්ෂක මණ්ඩලය, කළමනාකරුවන්, විධායක නිලධාරින්,
වෛයරුන්, ප්‍රධාන හෙද පාලිකාවන්, හෙද සොයුරියන්, කාර්යාල නිලධාරින්, හෙද හෙදියන්, සුළු සේවකයන් ඇතුළු සේවක සේවිකාවන් 400ක් පමණ වන කාර්ය මණ්ඩලයකින් සමන්විත වන ආයතනයේ

* නගර කාර්යාලය අංක 32 වෝඞ් පෙදෙස, කොළඹ 7 දරණ ස්ථානයේද,
* හෙද සාත්තු නිවාසය අංක 35 දේවානන්ද පාර, නාවින්න, මහරගම දරණ ස්ථානයේද,

* විදේශ සේවා කාර්යාලය Mile Elm, Calne, SN11 ONE, United Kingdom දරණ ස්ථානයේ ද, පිහිටා ඇත

ගෘහස්ථ හෙද සේවාව යනු,
------------------------------
රෝහලක නැවතී ප්‍රතිකාර කිරීමට තරම් අසාධ්‍ය නොවන රෝගියකු හෝ වයසක කෙනෙකු හට ඔහුගේ/ඇයගේ නිවසේ සිට ම හෙද සේවාව ලබා දීම ගෘහස්ථ හෙද සේවාව ලෙස හැඳින්වේ.

ගෘහස්ථ හෙද සේවය සඳහා පුහුණුව ලබා දීම
-------------------------------------------------
ඔබ හෙද සේවාව සඳහා කිසිදු පුහුණුවක් මින් පෙර ලබාගෙන නොමැති නම් රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම මගින් විශේෂ කඩිනම් හෙද පුහුණුව නොමිලේ ලබා දෙනු ඇත. ඔබ රාජකාරි නොමැති දිනයන්හි දී ආයතනයට පැමිණ ඔබ නොදත් හෙද පිළිවෙත් ප්‍රායෝගික දැනුම නොමිලේම ලබා ගත හැක. එමඟින් ඔබේ දැනුම වර්ධනය වන අතර ආයතනය මගින් පවත්වන වාර්ෂික පරීක්ෂණ වලින් සමත් වීමෙන් රැකියාවේ උසස්වීම් හා වැටුප් වැඩිවීම් ඉක්මනින් ළඟා කර ගත හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගමේ ගෘහස්ථ හෙද නව රැකියා ඇබෑර්තු සියයට එක්වීමට ඔබටත් වරම්... ඔබ වයස අවුරුදු 18 ත් 40 ත් අතර උස අඩි හතරයි අඟල් 10ට වැඩි දහ වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ විවාහක / අවිවාහක, ගැහැනු /පිරිමි කායික හා මානසික නිරෝගී කාර්යක්ෂමව රාජකාරි කළ හැකි හෙද සේවයට හදවතින්ම කැමති කරුණාවන්ත ඕනෑම කෙනෙකුට රැකියාව. පිළිගත් හෙද පුහුණු ආයතනයක හෙද පාඨමාලාවක් හැදෑරූ සිසු / සිසුවියන් සම්මුඛ පරීක්ෂණයෙන් පසුව රැකියාවට බදවා ගනු ලබයි.

ග්‍රාම නිලධාරී සහතිකය, ජාතික හැදුනුම්පත සහ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සදුදා සිට සෙනසුරාදා දින දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා සම්මුඛ පරීක්ෂණයට පහත ලිපිනයට පැමිණෙන්න

රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම
අංක 35 දේවානන්ද පාර නාවින්න මහරගම
Send a mail


Related ads