Rs 46,500/=
: 7XXxxxxxx
Published on Mar 25, 2019

Description

Job location
Colombo
Company / Employer
Laxary Caring (Pvt) Ltd, Boralesgamuwa.
Job type
Contractual
Minimum qualification
Ordinary Level
Industry
Healthcare
Business Function
Others
Role / Designation
Nurse
Educational specialization
Others
Salary (per month)
Rs 30,000 - 46,500
Total vacancies
10
Maximum age
50
Gender preference
Any
Application deadline
2019-03-31
Required experience (years)
1
About the role
ගෘහස්ථ හෙඳ සේවා
Home Nursing Services
===================
පුහුණු / නුපුහුණු කාන්තා / පිරිමි හෙද හෙදියන්ට රැකියා අවස්ථා
# නේවාසික පහසුකම්
# නිල ඇඳුම්
# ප්‍රවාහන පහසුකම්
# උපරිම ආරක්ෂාව
# වාර්ෂික ප්‍රසාද දීමනා
...................................
සුදුසුකම්
==================
# වැඩිහිටියන්, රෝගීන් සහ දරුවන් සෙනෙහසින් සහ කාර්යක්ෂමයව රැකබලා ගැනීමට හැකි වීම.
# වයස 25 - 50 ත් අතර ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වීම
# සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව හොදින් හැසිරවීමට හැකිවීම
=============================
ඉහත සුදුසුකම් ඔබ සතුනම් උපස්ථාන කිරීමේ උතුම් ගුණාංගයෙන් හෙබි නම් අපගේ නව හෙද කාර්යය මණ්ඩලය සදහා එකතු වීමට ඔබටත් හැකිය.
ග්‍රාම නිලධාරී සහතිකය, ජාතික හැදුනුම්පත සහ කුඩා ප්‍රමාණයේ චායා රූපයක් ද සමගින් සැම බදාදා / සෙනසුරාදා දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට දුරකථනයෙන් දන්වා පහත ලිපිනයට පැමිණෙන්න.
===================
Luxury Caring (Pvt) Ltd,
23B, Karuwawala , Embillawatta Rd, Boralesgamuwa.
====================
ලක්ෂරි කෙයාරින් පුද් සමාගම,
23බී, කටුවාවල පටුමග, ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගමුව.
Send a mail


Related ads