Rs 40,000/=
: 7XXxxxxxx
Published on Apr 18, 2019

Description

Job location
Matara
Company / Employer
HR POST [PVT}LTD
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Education
Business Function
Administration
Role / Designation
OFFICE ASSISTANT-MATHARA
Educational specialization
Others
Salary (per month)
Rs 20,000 - 40,000
Total vacancies
12
Gender preference
Any
Skills
0
Required experience (years)
About the role
ආයතනික නව සේවක සේවිකාවන් බදවා ගැනීම සම්බන්ධවයි.

ආයෝජන මණ්ඩලයේ /මාතර ඇතුලත පිහිටි [පුද්} සමාගමකට කාර්යාලීය සේවයට අදාළ දිස්තික්ක ඇතුලතින් අයදුම් කරැවන් අවශ්‍යයි.

කාන්තා /පිරිමි පුහුනු නුපුහුනු පුහුනුවක් සමගින් සේවයට

[සුදුසුකම් කාන්තා} : අ.පො.ස උ .පෙළ පෙනී සිටීම.
[ MS OFFICE } පරිගණක දැනුම
කාර්යාල කටයුතු කෙරෙහි ප්‍රමාණවත් දැනුමක් ඇති හෝ සාමාන්‍ය සුදුසුකම් ඇති සේවිකාවන්

උදෑසන 8.30-හවස 5.00 අතරකාර්යාල කටයුතූ සදහා සේවය කිරීම
සේවා දිනයන් හිදී බාහිර කටයුතුදේ සදහා නොයන අය විය යුතුය .

ඉරිදා පෝය නිවාඩු වේ.
පළමු මාස 6න් අවුරුද්දෙන් වැටුප් ව්ර්ධනය වේ
ස්ථිර වැටුප් සමග ස්ථිර සේවයට.

[සුදුකම් පිරිමි} :අ.පො.ස සා.පෙළ සමත් හෝ පෙනී සිටි
අවම සුදුසුකම් ඇති සේවකයින්ට ඉල්ලුම් කළ හැක.
වලංගු යතුරැ පැදිබලපත්‍රයක් ඇති
මුදල් ගණුදෙනු සටහන් කර ගැනීමේ හැකියාවක් ඇති
පාරිබෝගිකයින් සමග සුහදව සේවය කිරීම.
ස්ථිර වැටුප් සමගින් ආයතනික ඉහළ කොමිෂන් ලබා ගැනීමට හැක

ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබට මේ සඳහා ඉල්ලුම් කළ හැක.
Send a mail



Related ads