Rs 2,550,000/=
: 7XXxxxxxx
Published on Feb 13, 2020

Description

Negotiable

*Suzuki Alto 2017
*Alto L
*Silver Color
*Auto Gear
*Air Conditions
*Power Shutter
*Abs
*Air Bags
*Auction Grade 4.5 up
*Low Millage

3 Years Warranty and 5 Services Free
Best Price: 2,550,000/-
Our representatives are available all over the country.

අසිරි හොල්ඩින්ග්ස් වෙතින් ඔබේ අතේ ඇති මුදලට, ඔබට ගැලපෙන වාහනය මීලදි ගන්න..
ඔබ අපගේ ආයතනයට පැමිනිය යුත්තේ ඇයි..?
● ලන්කාව තුල පවතින මිලට වඩා ලක්ශ 2ක් 3ක් අඩුවෙන් මිලට ගැනිමේ හැකියාව.
● වාහනය පිලිබදව නිවැරදි තත්ව සහතිකයක් ලබා ගැනිමේ හැකියාව. එනම් නිවැරදි කිලෝ මීටර් ප්රමානය, වාහනයේ බදෙහි ගුනාත්මක බව. එනම් බදට හානියක් සිදුවී ඇත්නම් එය කුමන ප්රමානයක එකක්දැයි යන්න.
● ඔබම වාහනය තොරා බලා ආනයනය කරගන්නා නිසා විස්වසවන්ත බව.
● ඔබගේ අතේ අති මුදලට ඔබට අවශ්ය කරන වාහනය ගැනිමේ හැකියව.
● විශල වාහන ප්රමානයක් අතරින් ඔබට අවශ්ය වාහනය තේරිමේ හැකියව.
● ඔබ තෝරන වාහනයට ඔබටම මිලක් ඉදිරිපත්කිරිමේ හැකියාව.
● ලන්කාවේ ආයතන රැසක් තිබුනද විස්වසවන්තබවින් යුක්ත අන්ක 1 අයතනයක් වීම.
● වසර 6ක පලපුරුද්ද සමග වැඩිම වහන ප්රමනයක් ආනයන කර තිබීම
● වාහනය ඔබේ නමින්ම ගෙන්වා ගන්නා නිසා නැවත විකිනීමෙදී වෙලදපලේ වැඩි ඉල්ලුමක් තිබීම.
මේ සමග ඔබට ලබෙන පහසුකම්
● වසර 3ක වගකීම
● සෙවා වාර 7ක් නොමිලේ
● ලියකියවිලි අඩුම ලීසින් පහසුකම්.
● ටිවි ඩිවිඩි රිවස් කමරා සමග වහනයෙ අමතර උපාන්ග සියල්ලම නොමිලෙ
● රක්ශන පහසුකම් ලන්කවේ අඩුම මිලට.
● රක්ශන පහසුකම් මාසික වාරික 3කින් ගෙවීමෙ හැකියාව
● දිනුම් ඇදීම් තුලින් ත්යාග විශාල ප්රමානයක්. ( ජන්ගම දුරකතන, සින්ගප්පූරූ මැලේසියා රටවලට ගුවන් ටිකට්පත්. )
තවත් බොහෝ දේ......
● කඩිනම් සුහද සීලී කාර්ය මන්ඩලය

Service type:Commercial Vehicle Services
Send a mail



Related ads