Rs 74,000,000/=
: 7XXxxxxxx
Published on Feb 05, 2019

Description

පර්චස් 20 ක අංග සම්පුර්ණ නිවස සමඟ ඉඩමකි.
ලිපිනය - මල්වත්ත පාර, උග්ගල්බඩ, කළුතර උතුර.
මුළුතැන්ගෙය
කාමර 04
සාලය
නාන කාමර 01
වැසිකිළි 01
ගරාජය

අංග සම්පුර්ණ නිවස පර්චස් 10කට අඩු ප්‍රමාණයකින් තනා ඇති හෙයින් නව නිවසක් තැනීමටද ඉඩපහසුකම් ඇත. ළිං ජලය හා නල ජල පහසුකම් ද ඇත. කළුතර ඉංග්‍රිසි විද්‍යා පීඨය 300 m ක දුරින් පිහිටා ඇත. අවුරුදු පතා නිවසෙහි අඵත්වැඩියාවන් ද කර ඇත.

• 1.8 km ක දුරින් ගාලු පාරට හා කළුතර තිස්ස මධ්‍ය මහා ජාතික පාසල ද පිහිටා ඇත.

• නිවසේ සිට 2.5 km ක දුරින් Kalutara North Railway Station, Arpico, Food City, Commercial Mini com/ATM, Peoples Bank පහසුකම් ඇත.

Address:Malwatta Road, Uggalboda, Kalutara.
Beds:4
Baths:1
House size:2,700.0 sqft
Land size:20.0 perches

Ads published by lankaonline



Related ads