Rs 6,000,000/=
: 7XXxxxxxx
Published on Mar 14, 2020

Description

ඔබ යම් දේපළක් පිළිබදව විමසීමේදී එහි මිල ගනන් හා පිහිටි නගරය/ ප්‍රදේශය සමගින් විමසන්න

50 Perches Land with House available for Sale in Panawala Road, Nittambuwa. 1.5 Km to Colombo – Kandy main Road and 2 km to Nittambuwa Town. Suitable both residential and commercial purpose.

නිට්ටඹුව, පනාවල පාරෙන් පර්චස් 50 ඉඩම සමග නිදන කාමර 4 ක් සහිත නිවසක් වහාම විකිණීමට. කොළඹ – නුවර ප්‍රධාන පාරට කි.මී 1.5 යි. නිට්ටඹුව නගරයට කි.මී 2 යි. පදිංචියට හෝ ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසුයි.

About the property :-
- Consist 4 bedrooms
- 2 Living area
- Dining area
- Kitchen
- Residential area with Good neighborhoods .

Clear Deeds, Electricity, Tap/ well water and other necessary facilities available.

Easy Access to Mirigama, Veyangoda and Wathupitiwala Cities.

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.

තැනිතලා ඉඩම. විදුලිය නළ ජලය හා ළිං ජලය, පිරිසිදු ඔප්පු ඇතුළු සියළු පහසුකම් සහිතයි.

මීරිගම, වේයන්ගොඩ, වතුපිටිවල නගර වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.

Note : If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.
* පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකිවුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර ViberWhatsappහෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටිපණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්රමාණයක් ලබාදීමට උපකාරී වනුඇත.

Location

Send a mail



Related ads