Rs 200/=
: 7XXxxxxxx
Published on Feb 14, 2020

Description

දහම් දෙරණ ඉදිකරන්නෝ

ඔබගේ සිහින නිවහන ඉතා අඩු මුදලින් ඉදිකරවා ගැනීමට දහම් දෙරණට භාර දෙන්න. හොදම විශ්වාසයකින් ඔබ ලග ඇතත් නැතත් අවංකව නියම ප්රමිතියට කඩිනමින් අමුද්රව්ය ඇතිව හෝ නැතිව අපි ඔබට ඔබේ සිහින කැදැල්ල ඉදිකරවා දීමට අපි බැදී සිටින්නෙමු. ඔබේ වටිනා ධනය ඉතිරි කරමින් දහම් දෙරණ දැහැමිව ඔබේ නිවහන වස්තු විද්යානුකුලව ඔබට ගැලපෙන පරිදි ඉදිකර දෙන්නෙමු.
* අප විසින් අමු ද්රව්ය යොදා වර්ග අඩි 1000 තනිමහල් නිවසක වැඩ නිමා කිරීම රු. 1900000
* වර්ග අඩි 1000 මුල සිට කණු දමා බිත්ති බැද සැබ් දැමීම දක්වා රු.1700000
* වර්ග අඩි 1000 දෙමහල් නිවසක සියලු වැඩ නිමා කිරීම රු.2900000
* ගිවිසුමක් මත වැඩ ඇරබේ. වැඩ පටන් ගැනීමේ සිට පහසු ලෙස කොටස් 4කින් ගෙවීමේ හැකියාව ඇත.
* අප විසින් යොදනු ලබන්නේ ගගේ වැලි,සංස්ථා සිමෙන්ති හා මෙල්වා කම්බි යන හොදම ප්රමිතියේ අමු
ද්රව්ය පමණයි.
* වැඩ නිම කිරීමේ කාලය දින 35,45,60 යන අතර කාලයයි.
* කෙටි කාලයකින් හොදම හෙඩ් බාස්ලා සමග වැඩ කරනු ලැබේ.

නිවහන ඉදිකිරීමේ සිට භාර දීම දක්වා සම්පුර්ණ වගකීම අප දරනු ඇත. සියලු අයගේ විශ්වාසය තහවුරු කර ගනිමින් වසර අටක සිට අකණ්ඩව ඉදිරියට..

දහම් දෙරණ ඉදිකරන්නෝ , කිරිදිවැල

Service type:Building / Construction
Send a mail



Related ads